රනිල් වික්‍රමසිංහට ජන්දය දෙන බවට පක්ෂය කිසිදු අවස්ථාවක තීරණයක් ගෙන නොමැති බවත්, මේ අවස්ථාවේ අප ජන්දයෙ දෙන්නේ පක්ෂ පාට ගැන සිතා නොව රට ගැන සිතා බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලේවත්ත මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ සාගර කාරියවසම්ට සැමදාම පක්ෂයේ ශීර්ෂ ලිපිය සහ ඔහුගේ ශීර්ෂ ලිපිය අමතක වන බවකි.