තමන් ජනාධිපති සටනට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
හෙතෙම සදහන් කරන්නේ ඉතිහාසයේ පළමු වතාවට සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනගා මෙතෙක් පැවැති වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට තමන් ඉදිරිපත් වන බවය.
My primary intention in running for presidency is, to form an actual consensual government for the first time in our history, with the inclusion of main opposition and all other opposing parties, to put an end to the deceitful political culture, that clouded our nation for ages. pic.twitter.com/85zcRjQewp
— Dullas Alahapperuma (@DullasOfficial) July 16, 2022