• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සවුදි කතුන්ට වාහන එළවන්න අයිතිය අරන් දුන් ලොජේන් අවුරුදු පහමාරක් හිරේ

December 29, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
සවුදි කතුන්ට වාහන එළවන්න අයිතිය අරන් දුන් ලොජේන් අවුරුදු පහමාරක් හිරේ
Share on WhatsAppShare on Facebook

සවුදි අරාබියේ කාන්තාවන්ට රථ වාහන ධාවන අයිතිය හිමිකරදීම සඳහා කටයුතු කල ප්‍රබල කාන්තා ක්‍රියාකාරිනියක වන ලොජේන් අල් හත්ලෝල් හට එරට අධිකරණයක් විසින් මාස 68 ක සිරදඬුවම් නියම කර තිබේ.

31 හැවිරිදි ලොජේන් අල් හත්ලෝල් 2018 වසරේ සිට වසර දෙකහමාරකට වැඩි කාලයක් තිස්සේ සවුදි රජය විසින් සිරගත කර තිබේ.

ඇය නිදහස් කරන ලෙස ලොව පුරා මානව හිමිකම් සංවිධාන විසින් සවුදි රජයට බලකරමින් සිටින අතර තුර මෙම නව සිර දඬුවම් නියම කර තිබේ.

ජාතික ආරක්ෂාවට හානි සිදුකිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා ගනනාවක් ඇයට එරෙහිව එල්ලවී තිබේ. එම සියලු චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

2018 වසරේදී සවුදි කාන්තාවන්ට රිය ධාවන අයිතිය හිමිවූ අතර ඊට සති කීපයකට පෙර ඇය අත්අඩංගුවට පත් විය. ඇයට බන්ධනාගාරයේදී දරුණු වධ හිංසා ලබාදී ඇති අතර මුල් මාස තුනේදී ඇයගේ පවුලේ අය සමග කතා කරන්නට පවා අවස්ථා ලැබුනේ නැත.

ඇයට ලිංගික වධ හිංසා පමුණුවා ඇති අතර ඊට අමතරව විදුලි සැර වද්දවා තිබේ. ඇයට වද දීම හා සිර දඬුවම් පැනවීම සම්බන්ධයෙන් චෝදනා නැගෙන්නේ තුර්කියේ වසුදී කොන්සල් ජනරාල් කාර්යාලය තුලදී කුඩා කැබලිවලට කපා ඝාතනය කෙරුණු සවුදි මාධ්‍යවේදී ජමාල් කශෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා නැගෙන සවුදි ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන්ටය.

මෙම තත්වය එරටට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති චෝදනා වලට ඉතාම අහිතකර ලෙස බලපානු ඇත.

SendShareShare
Previous Post

පළාත් සභා දිගටම: ජන්දය ටිකක් කල් යයි

Next Post

ජංගම සේවයේදී සජිත් ඒ මොහොතේම කතරගම රෝහලේ ‘මල්ටි පැරා මොනිටර්’ ප්‍රශ්නය විසඳයි (VIDEO)

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper