හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 30 වැනි ගුණානුස්මරණය නිමිති කොටගෙන සිසු දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන සිය සක්වල වැඩසටහන යළි ආරම්භ කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හෙට (06) දින තිස්සමහාරාම රන්මිණිතැන්න කණිෂ්ඨ විද්‍යාලයට පැමිණීමට නියමිතය.