අද සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී නැති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධූරවලින් නෙරපූ පසු පැවැති පළමු කැබිනට් මණ්ඩල රැස්වීම මෙයය.
කෙසේවෙතත් ජනාධිපතිවරයා ඊට සහභාගී නොවීමට හේතුව කුමක්ද යන්න පිළිබදව මෙතෙක්










