• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂ නායක බරපතළ ‌කුමන්ත්‍රණයක් හෙළි කරයි! දිවුලපිටියෙදී ඉහළ පිළිගැනීමක්! (VIDEO & PHOTOS)

October 23, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
විපක්ෂ නායක බරපතළ ‌කුමන්ත්‍රණයක් හෙළි කරයි! දිවුලපිටියෙදී ඉහළ පිළිගැනීමක්! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

22 වැනි සංශෝධනයට සහාය දුන්නත් රටට හොදම දේ වන්නේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය බවත් එසේ හොද දෙයක් තිබිය දී 22ට සහයෝගය දුන්නේ ගෝඨාභයගේ ඒකාධිපතිවාදය පරාජය කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . පොහොට්ටුවේ ඇමති කමිටුවල විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් කොමිසමේ, මැතිවරණ කොමිසමේ ස්වාධීන සභාපතිවරු ඉවත් කිරීමට උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එසේ රාජ්‍ය බලය අනිසි ලෙස උපයෝගී කර ගෙන දරදඩු ක්‍රියාමාර්ග ගැනීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවත්  සමගි ජන බලවේගය නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාගේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බවත් එම සභාපතිවරුන්ගේ රාජකාරියට බාධා නොකර පුළුවන් නම් මැතිවරණයක් තියන ලෙස රජයට අභියෝග කරන බවත් පැවසීය.

සමගි ජන බලවේගයේ දියුලපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

22 වැනි සංශෝධනයට අත ඉස්සුවේ යහපත් පාලනයක් වෙනුවෙන් මිස මානව හිමිකම් කොමිසමේ සභාපතිනි රෝහිනී මාරසිංහ මහත්මිය හෝ මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා මහතා ගෙදර යැවීමට නොවන බව කී විපක්ෂ නායකතුමා , එවැනි අනීතික කටයුතු සදහා ඉඩ නොදෙන බවත් එවැනි දෙයක් කිරීමට උත්සාහ කළොත් ඕනෑම අවස්ථාවක ජනතාව සමග මහපාරට බසින බවත් පැවසීය.

එසේ ම රාජපක්ෂලාට වහල් වී ගත කළ ජීවිතයෙන් මිදීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ස්වාධීන මිනිසකු සේ මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය මග හෙළි පෙහෙළි කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවමත් රාජපක්ෂවරු උත්සාහ කරන්නේ කෙසේ හෝ බලය ලබා ගැනීමට බැවින් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම ජනතාවගේ වගකීම බවත් රාජපක්ෂවරු උත්සාහ කරන්නේ ඔවුන්ගේ පවුලේ කෙනෙකු නැවතත් ජනාධිපති කරවීමට බවත් එය නැවතත් රට විනාශ කිරීමට උත්සාහ කිරීමක් බවත් පැවසීය.

ඕනෑම පුද්ගලයකුට වැඩක් කළ නොහැකි කාලයක් එන බවත් ශාරීරික ශක්තිය මානසික ශක්තිය හීන වී ගිය බව අවබෝධ වූ විගස ජනතාව ප්‍රතික්ෂේප කිරිමට පෙර  දේශපාලනයෙන් විවිශ්‍රාම යායුතු බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමාට කිසිම දිනක බලපෙරේත කමක් හෝ බල තන්හාවක් නොමැති බවයි.

මේ මොහොත වන විට රටේ උද්ධමනය, ජීවන බර, මන්දපෝෂණය, කුසගින්නේ හා බඩගින්නේ සිටින ජනතාව ඉහළ යන බවත් රටේ සමස්ත ජනතාව දුක් විදින බවත් එවැනි තත්ත්වයක් පවතිද්දී ආණ්ඩුව ආර්ථිකය, ඉල්ලුම හකුලන බවත් පැවසීය. ආර්ථිකය සහ ඉල්ලුම හකුලා ජන ජීවිත විනාශ කරමින් බංකොලොත්භාවයෙන් එළියට එන්නට උත්සාහ කරන බවත් එය වැරදි ක්‍රියාවක් බවත් පැවසූ විපක්ෂ නායකතුමා , 1988 කාලයේ රට තුළ යුද්ධ 2ක් පැවතියත් කොන්ද කෙළින් තියාගෙන ජාත්‍යන්තර සම්බන්ධතා නිවැරදිව භාවිත කරමින් රට ගොඩනැගීමට කටයුතු කළ බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිවැරදි ගනුවෙනුවක් සිදු විය යුතු වුවත් වත්මන් පාලකයන් දෙනු යන සංකල්පය පමණක් පෙරටු කර ගෙන ගනු යන සංකලපය විකෘති කරමින් බංකොලොත් වූ රට තවත් බංකොලොත් කිරීමට උත්සාහ කරන බවත් මෙය ජාතික ඛේදවාචකයක් බවත් පැවසීය. ඩොලර් ගෙන එන සංචාරක කර්මාන්තයට, තොරතුරු තාක්ෂණ කර්මාන්තයන්යට බදු ගහන බවත් වත්මන් ආණ්ඩුවේ ස්නායු පද්ධතිය හරියට වැඩ නොකරන අවුල් ජාලයක් බවත් පැවසීය.

SendShareShare
Previous Post

පාකිස්තානය අතේ තිබ්බ තරගය කෝලි අන්තිම මොහොතේ තනියම කනපිට පෙරළයි! නොතිබූ ජයක් ඉන්දියාවට ලබා දෙයි!

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper