වැඩ දන්න-වැඩ කරන-දැනුමක් තියෙන-දක්ෂ-තරුණ-හොරකම් නොකරන-මිනී නොමරන නායකයෙක් සජබය සතුව සිටින බවත්, රට සංවර්ධනය කළ හැකි හොද කණ්ඩායමක් සජබය සතුව සිටින බවත් සුජීව සේනසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ රට යළිත් ගොඩනගමින් එදා තිබූ ස්වර්ණමය යුගය යළිත් මේ රටේ ඇති කිරීමට සජබය පියවර ගන්නා බවකි.