බිරිඳට පොල්ලකින් පහර දී මරා දමා මළ සිරුර නිවසේ ඇද යල්ලකින් පහර දී මරා දමා මළ සිරුර නිවසේ ඇද යට සඟවාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
සැකකරු මෙම මළ සිරුර ඊයේ රාත්‍රියේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සුදානමින් ගෝනිවලින් ඔතා ඇඳ යට සඟවා ගෙන සිටියදී සොයා ගෙන තිබිණි .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ (29) හැවිරිදි කාන්තාවක් වන සැකකාර සැමියා (35) හැවිරිදි වියේ පසු වේ .
දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවද පොලිසිය.










