වරාය නැගෙනහිර පර්යන්තය රජයට පවරා ගන්නා ලෙසට ඉල්ලමින් වරාය වෘත්තීය සමිති වර්ජනය කරන ස්ථානය වෙත පැමිණි අමාත්‍ය විමල් වීරවංශ සහ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන්ට වර්ජකයන්ගේ විරෝධය එල්ල වී ඇත.
ඒ අනුව විරෝධය හමුවේ වීරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන් එම ස්ථානයෙන් පිටව යනු දැකගන්නට ලැබිණ.
වර්ජනය ආරම්භ කොට අදට දින 3ක් වන අතර තවමත් ඊට නිසි පිළිතුරක් ආණ්ඩුවෙන් ලැබී ඇති බවක් දැකගන්නට ඇත.










