මෙවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 45 වැනි මානව හිමිකම් මණ්ඩල රැස්වීම කොරෝනා තත්ත්වය මුල් කරගෙන වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව පැවැත්වීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත්, පාකිස්තානයත් විරෝධය පළ කොට ඇත.
කෙසේවෙතත් මානව හිමිකම් කොමිසම එම විරෝධය ඉවත දමැ ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාද වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙවර ජිනීවා සමුලුවට සම්බන්ධ වීමට නියමිතය.