• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ අවුරුදු 60ක් සිටි ජපානයේ මිට්සුබිෂි සමාගම මුලින්ම ගියා! දැන් කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන වැඩ කළ ජපන් තායිසෙයි සමාගමත් ලංකාවෙන් යන්න තීන්දු කරයි!

February 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජපානය ආයෙත් තරහ කරගනී! එයාර්පෝට් එකේ ජපන් කොම්පැනියකට දේශපාලන බලපෑම් කරලා! ජනාධිපති නිමල් සිරිපාල කැඳවා විමසීමක් කරයි!
Share on WhatsAppShare on Facebook

මිට්සුබිෂි සමාගම තම ශ්‍රී ලංකාවේ කාර්යාලය වසා දැමීමට තීරණය කළා මෙන් ජපාන තායිසෙයි සමාගමද තම ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ දෙවන අදියර සඳහා සිව්මහල් මගී පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් 2020 වසරේදී ජපාන යෙන් බිලියන 62 ක කොන්ත්‍රාත් ගිවිසුමක් ජපාන තායිසෙයි ඉංජිනේරු සමාගමට හිමිවූ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උඝ්‍ර වෙත්ම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ක්‍රියාකරු වන ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත ණය ලබා දීම අත් හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතිය අඩපණ වූ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

ඒ හේතුවෙන් ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තායිසෙයි ඉංජිනේරු සමාගම ගුවන් තොටුපළ ක්‍රියාකරු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ව්‍යාපෘතිය ඈවර කිරීමට එම සමාගම තීරණය කර ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.ඔවුන් මෙම ව්‍යාපෘතිය පාඩු ලැබූ ව්‍යාපෘතියක් ලෙස නම් කර ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ තායිසෙයි සමාගමෙන් කළ විමසීමකදී තනි ව්‍යාපෘති පිළිබඳ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව පවසා ඇත.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය සහාය ලබා නොදීමට තීරණය කර නොමැති නමුත් තායිසෙයි සමාගම ව්‍යාපෘතිය ඈවර කිරීමට තීරණය කිරීම හේතුවෙන් එම ව්‍යාපෘතිය භාර දීම සඳහා තවත් සමාගමක් සොයා ගැනීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයට සිදුවනු ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

චීන සමාගමක් මෙම ව්‍යාපෘතිය සඳහා උනන්දු බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කර තිබූ නමුත් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ණය මුදල ලබා දී තිබෙන්නේ ජපාන සමාගම් ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගී විය යුතුය යන කොන්දේසිය මත බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

එසේම මාර්තු මස අවසානයේ වසා දමන මෙරට මිට්සුබිෂි සමාගමේ කාර්යාලය මෙරට තොරතුරු කළමනාකරණය කරමින් ජපානයේ මවු සමාගම සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය පවත්වා ගෙන යාමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවල ඉදිකිරීම් ,ඉංජිනේරු සහ ප්‍රසම්පාදන කටයුතු භාරව ක්‍රියා කළ බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ වානේ සහ රසායනික නිෂ්පාදන වෙළඳ අංශයේද මිට්සුබිෂි සමාගමේ මෙරට කාර්යාලය කටයුතු කළ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

SendShareShare
Previous Post

මම සටන නවත්වන්නේ නෑ! ආපු ගමන් උසාවි ගිහින් ගනුදෙනුව බේරගන්න සූදානම්! ‌මෙහෙම ලයිට් බිල වැඩි කරපු අයට පසුතැවෙන්න වේවි! කංචනට කිසිම දැනීමකුත් නෑ! කොමිසමේ ඉන්න අනෙක් අයට දැනීමකුත් නෑ! නොදන්නකමට කරපු මේ ‌දේවල්වල ප්‍රතිවිපාක හැමෝටම ලැබේවි! උපයෝගිතා කොමිසමේ සභාපති ජනක ඔස්ට්‍රේලියාවේ සිට පළමු වරට මාධ්‍යට කතා කරයි! VIDEO

Next Post

ජපන් සමාගම් ලංකාවෙන් පෝලිමට යද්දී ජර්මන් සමාගමුත් ලංකාවෙන් යන බවට අනතුරු අඟවයි! ජර්මානු තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.