• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපන් සමාගම් ලංකාවෙන් පෝලිමට යද්දී ජර්මන් සමාගමුත් ලංකාවෙන් යන බවට අනතුරු අඟවයි! ජර්මානු තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

February 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ත්‍රස්ත පනත-ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු නිසා GSP+ සහනය ලංකාවට අහිමි වෙන්න ඉඩ තියෙනවා! ඡන්ද ඇකිලීමත් එක්ක ජර්මනියෙන් අනතුරු ඇඟවීමක්!
Share on WhatsAppShare on Facebook

ආනයන තහනම දිගටම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජර්මානු සමාගම් රටින් ඉවත් වීමට සිදුවන බවට යම් අනතුරු ඇඟවීමක් කොට ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව භාණ්ඩ කිහිපයකට ආනයන තහනමක් පනවා ඇති නමුත් තහනම ලිහිල් කරන ලෙස ජර්මනිය රජයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Holger Seubert කොළඹදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් කියා සිටියේ ආනයන තහනම සම්බන්ධයෙන් ඇතැම් ජර්මානු සමාගම් කනස්සල්ල පළ කර ඇති බවයි.

ආනයන තහනම තවත් වසර 2ක් පැවතියහොත් ඇතැම් සමාගම් රටින් ඉවත් විය හැකි බවද ඔහු කියා සිටියේය.

ජර්මානු සමාගම් ගණනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර වාහන අමතර කොටස් ඇතුළු ජර්මානු නිෂ්පාදන ප්‍රවර්ධනය කරයි.

ජර්මානු ආයෝජකයින් සමස්ත ව්‍යාපාරික පරිසරය පිළිබඳව ද කනස්සල්ලක් පවතින බව Seubert පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවේ අවුරුදු 60ක් සිටි ජපානයේ මිට්සුබිෂි සමාගම මුලින්ම ගියා! දැන් කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන වැඩ කළ ජපන් තායිසෙයි සමාගමත් ලංකාවෙන් යන්න තීන්දු කරයි!

Next Post

රනිල් නීතිය මුලුමනින්ම විකෘති කරලා! මෙහෙම විනාශකාරී දේශපාලනයට යටවෙලා තීන්දු තීරණ ගන්නෙ නැතිව මහින්ද සිරිවර්ධන නම්බුකාර විදිහට ඉල්ලා අස්වෙලා ගෙදර යන්න! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
Uncategorized

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්දයෙන්...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.