• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට සම්බාධක දාන්න මහා බ්‍රිතාන්‍යය සැරසෙයි! මෙන්න තවත් ලෝක ලෙඩක්!

January 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවට සම්බාධක දාන්න මහා බ්‍රිතාන්‍යය සැරසෙයි! මෙන්න තවත් ලෝක ලෙඩක්!

Houses of Parliament and Big Ben at sunset, London, UK

Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ හමුදාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටින බව බ්‍රිතාන්‍යයේ සිටින විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) අමාත්‍ය ඇමන්ඩා මිලින්ග් එරට මන්ත්‍රී මණ්ඩලයට දන්වා ඇත.

ඇය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ නිරන්තරයෙන් සාකච්ජා පවත්වන බවකි.

ඇය තවදුරටත් මෙසේ පවසා ඇත:

“එක්සත් රාජධානියේ ආන්ඩුව එක්සත් රාජධානියේ ගෝලීය මානව හිමිකම් සම්බාධක තන්ත්‍රය යටතේ ඇති සියලුම සාක්ෂි සහ විභව තනතුරු සමීප සමාලෝචනයකට ලක් කරයි, මේ හරහා සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබේ. අනාගත සම්බාධක ඉලක්ක ගැන අපි සාමාන්‍යයෙන් අනුමාන නොකරමු, එසේ කිරීමෙන් ඒවායේ බලපෑම අඩු කළ හැකිය.’ යනුවෙන් ඇය පවසා ඇත.

එක්සත් ජනපදය 2020 පෙබරවාරි මාසයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ද වන ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාට සංචාරක තහනමක් පැනවීය. පසුගියදා විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය පෙරේරාට විදෙස් ගමන් තහනමක් පැනවීමෙන් ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ක්‍රියාමාර්ගය දීර්ඝ කිරීමට ඇමරිකාව කටයුතු කළේය.

එක්සත් රාජධානිය පදනම් කරගත් Global Tamil Forum (GTF) සංවිධානය බ්‍රිතාන්‍ය රජයේ මෙම ස්ථාවරය අගය කර ඇත.

SendShareShare
Previous Post

බැසිල්ගේ අලුත් මුදල් පනතේ හිල් ගොඩක්! සජබ උසාවි යන්න තීන්දු කරයි! (VIDEO)

Next Post

දිනකට ‌කොරෝනා රෝගීන් 2000ක්! තත්ත්වයේ බැරෑරුම්කම ගැන පී.එච්.අයි. සංගමයෙන් බරපතළ ප්‍රකාශයක්!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.