20-20 ලේක කුසලානයේ නැමීබියාව හමුවේ අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවූ ආකාරයටම අද දින ස්කොට්ලන්තය හමුවේ බටහිර ඉන්දීය කොදෙව්වන්ද අනපේක්ෂිත පරාජයක් ලැබීය.
ADVERTISEMENT
පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ ලකුණු 160ක් ලැබූ අතර කොදෙව්වන්ට ලබා ගැනීමට හැකිවූයේ පන්දුවාර 20 අවසානයේදී ලකුණු 118ක් පමණි.
ඒ අනුව ලකුණු 42ක ජයක් ස්කොට්ලන්ත පිලට හිමිවිය.