• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරු-වික්ටර් දෙදෙනාවම රනිල් කැබිනට් එකට කැඳවයි!

October 17, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කරු-වික්ටර් දෙදෙනාවම රනිල් කැබිනට් එකට කැඳවයි!
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරු ජයසූරිය සහ වික්ටර් අයිවන් යන මහත්වරුන් කැදවීමට පියවර ගෙන ඇති බව සතිඅන්ත අරුණ පුවත්පත වාර්තා ‌කොට ඇත.

එම පුවත්පත පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා යෝජනා කළ ජන සභා පිහිටුවීම කරු ජයසූරිය සහ වික්ටර් අයිවන් යන මහත්වරුන්ට පවරා ඇති බවකි.

ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට පෙර ඔවුන් දෙදෙනා ජනසභා පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද පුවත්පත වාර්තා කොට ඇත.

ජනාධිපතිවරයා ජන සභා පිහිටුවීමට සැලසුම් කර ඇති පුවත අප ඉකුත් 9 වැනි දින වාර්තා කළේ මෙසේය.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයට පෙර පවත්වා අවසන් වීමට නියමිතව තිබියදී පළාත් පාලන මැතවරණ පනත සංශෝධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් තනි පුද්ගලයකුට හිමිව ඇති විධායක බලතල සභාපතිවරයාද සමන්විත වන කමිටුවකට පැවරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇත.

එමෙන්ම පළාත් පාලන ආයතනවල සාමාජිකයන් සංඛ්‍යාව 8000 සිට 4000ක ප්‍රමාණයක් දක්වා අඩු කිරීමටත්, ජන සභා පිහිටුවීමටත් ජනාධිපතවරයා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ හරහා පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමක් ආණ්ඩුවේ ප්‍රධානීන් තුළ ඇති බව පෙනෙන්නට ඇති බවකි.

දැනට පවතින තත්ත්වය යටතේ ලබන මාර්තු මාසයට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසමද පෙන්වා දී ඇත.

ඉකුත් පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණද එය තවත් වසරකින් කල් දැමීමට එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයතු කළේය.

ලබා දී ඇති අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නැවත වරක් කල් දැමීමේ හැකියාවක් නොමැත.

එමෙන්ම සමගි ජන බලවේගයද මීට සති කිහිපයකට ඉහතදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී වහාම මැතිවරණය පවත්වන ලෙසට ලිපියක්ද බාර දීමට පියවර ගෙන තිබිණ.

SendShareShare
Previous Post

පිටකෝට්ටේ සිරිකොතේ තොවිල් නටන්නේ කව්ද? එළවන්න හදන භූතයා කව්ද? (VIDEO)

Next Post

ලංකාවට වෙච්ච වින්නැහියම කොදෙව්වන්ටත් වෙයි! ස්කොට්ලන්තයෙන් කයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper