ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආධාර වැඩසටහනක් වෙනුවෙන් තාවකාලික එකඟතාවයකට පැමිණ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කළේ එය මාස 42ක් සඳහා වූ කාර්යමණ්ඩල එකඟතාවයක් බවය.
කෙසේවෙතත් මූල්‍ය අරමුදල ලංකාවට ලබාදීමට එකග වී ඇත්තේ ඩොලර් බිලියන 2.9ක් පමණි.