ලංකාවේ ක්‍රිකට්වලට අත්ව ඇති ඉරණම පිළිබදව ලංකාවට ටෙස්ට් වරම් හිමිකර දුන් හිටපු ඇමැති ගාමීණී දිසානායක මහතාගේ පුත් මයන්ත දිසානායක මහතා අද පළමුවරට සිය අදහස් දැක්වීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ලැජ්ජාවක් ඇත්නම් වහාම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවකි.
එමෙන්ම ක්‍රිකට් සුද්ද කිරීමේ වැඩපිළිවෙළේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටීමටද කටයුතු කරන බවකි.










