අද වනවිට අතිභයානක මත්ද්‍රව්‍යයක් වී ඇති අයිස් සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය මීට කලකට ඉහතදී සිරස රූපවාහිනියට පැමිණ විශේෂ ප්‍රකාශ ගණනාවක්ම සිදු කළේය.
එහිදී අයිස් ඇතුලු මත්ද්‍රව්‍යවලින් වන හානිය පමණක් නොව ඒවා ගෙන්වීම පසුපස සිටින්නන් පිළිබදවද හෙතෙම බරපතළ විස්තරයක් කළේය.










