• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට ආපු IMF ප්‍රධානීන් විපක්ෂනායක හමුවෙන්න පැමිණෙයි! බදුගැහිල්ල නිසා මිනිස්සු විඳින දුක – අවිධිමත් පාලනය සහ දූෂණය ගැන IMF ‌ලොක්කට කියයි! VIDEO & PHOTOS

May 15, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ලංකාවට ආපු IMF ප්‍රධානීන් විපක්ෂනායක හමුවෙන්න පැමිණෙයි! බදුගැහිල්ල නිසා මිනිස්සු විඳින දුක – අවිධිමත් පාලනය සහ දූෂණය ගැන IMF ‌ලොක්කට කියයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පිරිස හමුවිය.

මේ වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර පවත්වන නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් සඳහා ඔවුන් ලංකාවට පැමිණ තිබේ.

රටේ උද්ගතව පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් විපක්ෂ නායකතුමා පැහැදිලි කළ අතර මේ  අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වන ලෙසද අදාළ නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.විශේෂයෙන්ම ආදායම් බදු ඉහල දමා තිබීම හේතුකොටගෙන රටේ ජනතාව දැරිය නොහැකි පීඩනයකින් සහ අසීරුතාවයකින් ජීවත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියේය.රටේ බහුතරයක් ජනතාව දරිද්‍රතාවයෙන් පීඩාවට ලක්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තද බරපතළ අවධානමක පවතින බව පැවසීය.මේ පීඩනකාරී සහ අසහනකාරී තත්ත්වයෙන් රටේ ජනතාව මුදවා ගැනීම උදෙසාත් රටේ ජනතාවට නැවත නැගී සිටීම උදෙසාත් අවශ්‍ය කරන සහයෝගය නොඅඩුව ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා  රාජ්‍ය පාලනය අවිධිමත්ව තිබෙන බවත් හොරකම සහ අවභාවිතාව ඉවත් කොට රටට ලැබෙන  මුදල් විනිවිදභාවයකින් යෙදවීම උදෙසා ආණ්ඩුවට අවශ්‍ය උපදෙස් මෙන්ම බලපෑමද සිදුකරන ලෙස විපක්ෂ නායකතුමා එම නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ප්‍රධානීන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න මෙන්ම මහාචාර්ය ජී.ඇල් පීරිස්, නාලක ගොඩහේවා, නිරෝෂන් පෙරේරා, හර්ෂණ රාජකරුණා ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ද ඊට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ජනකව දැම්මෙ අපි! ජනක පෙනී ඉන්නෙ දුප්පත් ජනතාව වෙනුවෙන්! අපි පත් කරපු ජනකව අයින් කරන්න අපිට ඡන්දෙ දෙන්න බෑ! පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් මහින්දටයි නාමල්ටයි දැනුම් දෙයි! 24 දා ජනකට එරෙහි ඡන්දය උණුසුම් වන ලකුණු!

Next Post

ඉන්දියාව හොල්ලන දෝනිත් හොඳ කියන අපේ එවුන් බැලුවෙත් නැති අපේ පොඩි එකා බේබි මාලි…

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper