• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනකව දැම්මෙ අපි! ජනක පෙනී ඉන්නෙ දුප්පත් ජනතාව වෙනුවෙන්! අපි පත් කරපු ජනකව අයින් කරන්න අපිට ඡන්දෙ දෙන්න බෑ! පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් මහින්දටයි නාමල්ටයි දැනුම් දෙයි! 24 දා ජනකට එරෙහි ඡන්දය උණුසුම් වන ලකුණු!

May 15, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනකව දැම්මෙ අපි! ජනක පෙනී ඉන්නෙ දුප්පත් ජනතාව වෙනුවෙන්! අපි පත් කරපු ජනකව අයින් කරන්න අපිට ඡන්දෙ දෙන්න බෑ! පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් මහින්දටයි නාමල්ටයි දැනුම් දෙයි! 24 දා ජනකට එරෙහි ඡන්දය උණුසුම් වන ලකුණු!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ යෝජනාවකට අනුව ලබන 24 වැනිදා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී තමන්ට ඒ මහතාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, නාමල් රාජපක්ෂ මහතාටත් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඊට හේතු වශයෙන් ඔවුන් මහින්දටත් නාමල්ටත් පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවැති පොහොට්ටු ආණ්ඩුව විසින් මෙම පත්කිරීම සිදුකරනු ලැබූ බවත්, වත්මන් ආණ්ඩුව දිගින් දිගටම අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දමද්දී ජනක රත්නායක මහතා නිරතුරුවම ජනතාවගේ පැත්තෙන් සිට ඊට එරෙහිව සටන් කළ අයකු බවත්ය.

එමෙන්ම ඒ මහතා අසාධාරණ විදුලි බිලට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් ඒ මහතාට විරුද්ධව ඡන්දය ලබා දීමට නොහැකි බව මෙම මන්ත්‍රීවරුන් මහින්දට සහ නාමල්ට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

විදුලි බිල අඩු කරන්න ජනතාවගේ පැත්තේ ඉඳන් සටන් කරපු උපයෝගිතා ‌කොමිසමේ සභාපති ජනකව විවාදයක් නැතිවම අයින් කරන්න ආණ්ඩුව සූදානම් වෙයි! විපක්ෂනායක තදින්ම විරුද්ධ වෙයි! අන්තිමේදී ආණ්ඩුව දිනක විවාදයක් දෙයි! ‌ඡන්ද විමසීම 24 වැනිදා! EXCLUSIVE
SendShareShare
Previous Post

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගෙන් ගුටි කෑ පියත් නිකේෂල තුවාල පිටින් පළමුවරට මාධ්‍ය හමුවකට එක්වෙයි! ගහන්න හේතුවත් පැහැදිලි කරයි! බේරේ වැවේ නාපු නියෝජ්‍ය නගරාධිපතිගේ ජාතකයම දිගහරියි! ගහන්න කලින් ගෙවල් පැත්තෙ ඇවිත් ඔත්තුත් බලලා! VIDEO

Next Post

ලංකාවට ආපු IMF ප්‍රධානීන් විපක්ෂනායක හමුවෙන්න පැමිණෙයි! බදුගැහිල්ල නිසා මිනිස්සු විඳින දුක – අවිධිමත් පාලනය සහ දූෂණය ගැන IMF ‌ලොක්කට කියයි! VIDEO & PHOTOS

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.