පෝට්සිටි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවැති ජන්ද විමසීමට දැනට රැදවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඊට පක්ෂව ආණ්ඩුව සමග ජන්දය ප්‍රකාශ කොට ඇත.
එම මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ අලි සබ්‍රි රහීම් හා ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන්ය.
මීට අමතරව පසුගිය දිනවල පෝට්සිටි කෙටුම්පත දැඩීව විවේචනය කළ විජේදාස රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.










