රණසිංහ ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේ එංගලන්ත සංචාරයක නිරතව සිටියදී රාජකීය පවුලේ සාමාජිකයන් විසින් පිළිගනු ලැබ තිබිණ.
එම සංචාරයට ප්‍රේමදාස මහතා සහ එම මැතිනිය, දුලාංජලී ප්‍රේමදාස මෙන්ම වත්මන් විපක්ෂනායකවරයා වූ සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියහ.
එහිදී එඩින්බරෝ ආදිපාදතුමා සහ දෙවන එළිසබෙත් මහ රැජින අගමැති ප්‍රේමදාස මහතා සහ එම පවුලේ සාමාජිකයන් හමුවී සාකච්ජා කරන ආකාරයේ ජායාරූප කිහිපයක් මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.
පහත පළවන්නේ එම ජායාරූපය.