රාජිත සේනාරත්න මහතා ඊයේ කළුතර සංවිධාන කර තිබූ රැස්වීමට 4 දෙනකු පමණක් පැමිණ සිටි බවත්, ඒ හේතුවෙන් අවසානයේ රැස්වීම අවලංගු කිරීමට සිදුව ඇති බවත් අගලවත්ත සජබ ආසන සංවිධායක ජගත් විතාන මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ රාජිත සේනාරත්න මහතා මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන්ම ප්‍රතික්ෂේප වී ඇති බවකි.










