අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (15) දින උදෑසන විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇත.
අරලිය ගහ මන්දිරයේ උදෑසන කෑම මේසයේදී සිදුව ඇති මෙම සාකච්ජාවට පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සහභාගී වී සිට බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරණයේ ඉදිරි ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ කරුණු රැසක් සාකච්ජා වී ඇති බවද දැනගන්නට තිබේ.










