ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව මුලුමනින්ම අසාර්ථක බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම සාකච්ඡාවට තම කණ්ඩායම පැමිණියේ සැකෙන් බවත්, ජනාධිපතිවරයා එම සැකය ඔප්පු කළ බවත්ය.
එමෙන්ම ජනාධිපතිවරයා මැතිවරණය පිළිබද කතා කළ විට බියට පත්වූ බවද කී මන්ත්‍රීවරයා එතුමාගේ කතාව කළ සැණින් සාකච්ඡාව අවසන් කළ බවද කියා සිටියේය.