ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද දැඩිව ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය.
එහිදී රහුමාන් මහතා කියා සිටියේ ජනාධිපතිවරයාට තුන් බිය මතුව ඇති බවත්, කයිවාරුවලින් ජනතා නැගිටීම් වැළැක්විය නොහැකි බවත්ය.