පසුගිය අලුත් අවුරුදු සමයේදී පැවැති අවුරුදු උත්සවවලදී ක්‍රීඩා සම්බන්ධයෙන් මහතා ආන්දෝලනයක් මතුව තිබිණ.
ඒ සිංහල සංස්කෘතියට හානිකර ලෙස අවුරුදු ක්‍රීඩා කිහිපයක් සංවිධාන කිරීම සම්බන්ධයෙනි.
කෙසේවෙතත් එවැනි පසුබිමක් යටතේ අපූරු සහ අලුත් ක්‍රීඩා සහිත අවුරුදු උත්සවද පැවැති ආකාරයක් දැකගන්නට තිබිණ.
පහත දැක්වෙන්නේ එවන් එක් අංගයකි.










