අලුත් අවුරුදු සමයේ අවුරුදු උත්සව පැවැත්වීම එදා ඉදන් කරන් එන වැඩක්. ඒ අවුරුදු උත්සවවල මැරතන් තරග, ගම හරහා දිවීම, බයිසිකල් පැදීම, කනා මුට්ටි බිදීම, කොට්ට පොර ගැසීම, අලියට ඇහැ තැබීම, ග්‍රීස් ගහේ නැගීම, අවුරුදු කුමරිය කුමරා තේරීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, විකට ඇදුම් තරග, අන්ධයාට කිරි කැවීම, ලොකුම හිනාව, ලොකුම බොරුව වගේ තරග තිබ්බා. … Continue reading කෙල්ලන්ගේ ඉණේ බනිස් එල්ලලා කොල්ලන්ට කන්න කියනවා! කෙල්ලන්ගේ කිහිල්ලේ බෝතලේ තියලා කොල්ලන්ට සූප්පුවෙන් කිරි බොන්න කියනවා! මොන කුණුහරුප අවුරුදු උත්සවද මේ? අම්මලා තාත්තලා ගමේම මිනිස්සු ඉස්සරහා මේ විදිහට තමන්ගේ දුවලාව පාච්චල් කරනවා බලන් ඉන්නේ කොහොමද? දැන්ම මේව නැවැත්තුවේ නැත්නම් තව ඉස්සරහට මොන මොන තරග එයිද දන්නේ නෑ! VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed