• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේම විරෝධය මැද යහපාලනය හකුලා ගත් ‘එට්කා’ ගිවිසුම ආණ්ඩුව යළි එළියට ගනී

February 10, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේම විරෝධය මැද යහපාලනය හකුලා ගත් ‘එට්කා’ ගිවිසුම ආණ්ඩුව යළි එළියට ගනී
Share on WhatsAppShare on Facebook

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව තිබුණු නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ඉංජිනේරු සම්මේලනය ඇතුළු නායකයන් නියෝජනය කරන පාර්ශ්ව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල විරෝධය හේතුවෙන් හකුලා ගත් ආන්දෝලනාත්මක ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) ගිවිසුමට එළැඹීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇත.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ.

යහපාලන ආණ්ඩුව එම යෝජනාව 2018 ඔක්තෝබර් මාසයේදී හකුළා ගැනිණි. එසේ වෙතත් එට්කා ගිවිසුම බල ගැන්වීම සඳහා ඉන්දු – ලංකා දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට 12 ක් පවත්වා ඇත.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් විදේශීය ශ්‍රමිකයන් අඩු වැටුප් යටතේ සීමාවකින් තොරව මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇතැයි චෝදනා එල්ල විය.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සූදානම පිළිබඳ ඊයේ (09 වැනිදා) පැවැත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් ක්‍රියාත්මක කළ හැකි ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ රජය සලකා බලනු ඇති බවයි.

‘එට්කා’ ගිවිසුමට අමතරව දැනට ක්‍රියාත්මක ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ;ASFTA), පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) නැවත සමාලෝචනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

SendShareShare
Previous Post

රන්ජන් පාර්ලිමේන්තු යයිද? හිරෙන් එළියට එයිද? SBගේ නඩුව ජාත්‍යන්තර අධිකරණයේ කතා කළ නීතිවේදියා කියන කතාව

Next Post

ආණ්ඩුව AIIB එකෙන් ඩොලර් මිලියන 180ක් ඉල්ලයි

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper