රජ්ගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ගීත් තුෂාර මෙන්ඩිස්, හිමාෂී අනුරාධා, සිරියාවතී සුවාරිස් යන පිරිස අද (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට එක් වූහ.
එම අවස්‍ථාවට මීට පෙර සමගි ජනබලවේගය සමග එක්වූ රජ්ගම එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුලාජ් තරංගද සහභාගී විය.