ලබන වසර සඳහා වන අය වැය යෝජනා ලබන නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.