ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.
ඒ අනුව මේ මොහොත වන විට ජනාධිපතිවරයා සිය නිල කාමරයෙහි රැදී සිටින බවත්, අගමැතිවරයාද එහි සිටින බවත් දැනගන්නට තිබේ.
එමෙන්ම ඡන්දය විමසන අවස්ථාවේදී ජනාධීපතිවරයා සබාගැබේ අසුන් ගැනීමට නියමිත බවද වාර්තා වේ.










