• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රීපාලට තවත් බාල්දියක් පෙරළෙයි: අලුත් නඩුවක් වැටෙන ලකුණු

April 5, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
මෛත්‍රීපාලට තවත් බාල්දියක් පෙරළෙයි: අලුත් නඩුවක් වැටෙන ලකුණු
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම  පටහැනිව යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

අගවිනිසුරු ඉවත් කිරීම ජනාධිපතිවරයකු හිතෙන හිතෙන විධියට කළ නොහැකි බවත් එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ක්‍රියාවකින් පමණක් බවත් ඇමැතිවරයා කියා සිටියේය.

සිදුවූ එම වරද වහා නිවැරදි කළ යුතු බව කී සබ්‍රි මහතා අගමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන්  පසු පියවර ගන්නා බව ද පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 වර්ෂයේ ජනවාරි 15 වැනි දා මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වර්ෂයේදී මොහොන් පීරිස් මහතා එම පත්වීම අවලංගු හා බලශූන්‍ය කළ බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

SendShareShare
Previous Post

ලන්සාට මීගමුවේදී ගම්වැසියන්ගෙන් ප්‍රහාරයක්

Next Post

ආණ්ඩුව ගෙනාවා කියන ෆෝන්වලට රිංගා කැමරා ඔන් කළ හැකි-මැසේජ් කියවිය හැකි-පාස්වර්ඩ් හොරකම් කළ හැකි මොකද්ද මේ රහස් මැෂිම EXCLUSIVE

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper