• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න මාර පොලිස්කාරයෙක්! යුනිෆෝම් එක පිටින්ම ගෙදරකට ගිහින් සල්ලි කොල්ලකාලා! තව යාලුවෝ 4 දෙනෙකුත් එක්කගෙන ගිහින්! තදින්ම ‘අයිස්’ ගහනවලු! වැඩකරන්නේ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේලු! මුලු පොලිසියටම ලැජ්ජා කරලා!

December 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වැඩ කරන්න දෙන්නෙ නෑ! අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ SSP තිලකරත්න අයින් වෙයි!
Share on WhatsAppShare on Facebook

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස ගොස් මත්ද්‍රව්‍ය සොයන මුවාවෙන් වැල්ලම්පිටියේ මීතොටමුල්ල නිවසක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකි.

එම සැකකරුවන් නිවෙසින් කොල්ලකා තිබූ රුපියල් 10,000ක් හා රුපියල් 38,000ක් පමණ වටිනා රිදී මුදු 4ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු කොස්තාපල්වරයා හා තවත් තිදෙනෙකු එම නිවසට ගොස් විනාඩි කිහිපයක් එහි ගත කර එහි තිබූ දේපළ කොල්ලකෑමෙන් අනතුරුව නිවෙස් හිමියාට අත් මාංචු දමා රැගෙන යාමට සූදානම් වී ඇතැයි පොලිසිය කියයි.

පැමිණි එක් පුද්ගලයෙකු පච්ච කොටා තිබීම හේතුවෙන් සැක සිතූ නිවෙසේ හිමියන් ඒ බව පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට තොරතුරු ලබාදීමත් සමග ම වහා ක්‍රියාත්මක වූ වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සිවුදෙනෙකු එම කොල්ලය සඳහා පැමිණ ඇතත් එක් සැකකරුවෙකු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

කොල්ලය සැලසුම් කළ කොස්තාපල්වරයා අනෙක් තිදෙනාට පොලිස් නිලධාරීන් අඳින ටී ෂර්ට් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් යතුරුපැදි සඳහා භාවිත කරන ලද ජැකට්ටුවක් ලබාදී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා සහ අනෙකුත් තිදෙනා තදින් අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවත් මත්ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා මෙම කොල්ලය කර ඇති බවත් පොලිසිය කියයි.

වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික නිලන්ත වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

SendShareShare
Previous Post

වසන්ත මුදලිගේ එළියට එයි!

Next Post

හෙට පක්ෂ නායක රැස්වීම ගැන සජිත් තීන්දුවක් ගනී! ඡන්ද කල් දාන ආණ්ඩුවේ තේරීම් කරක සභා යෝජනාවට විරුද්ධ වෙන්න සජබ තීන්දු කරයි!

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.