• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට පක්ෂ නායක රැස්වීම ගැන සජිත් තීන්දුවක් ගනී! ඡන්ද කල් දාන ආණ්ඩුවේ තේරීම් කරක සභා යෝජනාවට විරුද්ධ වෙන්න සජබ තීන්දු කරයි!

December 12, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ජනතාව පන්නපු රාජපක්ෂලාගෙන් බලය ගත්ත ජනාධිපති අද පාර්ලිමේන්තුවේදී සිදු කළේ බියගුලු ‌ගෝත්‍රික පන්නයේ ප්‍රකාශයක්! රනිල්ට හැරෙන තැපෑලෙන් සජිත්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දිනයේ කැදවා ඇති පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කිරීමට ගෙන ඇති යෝජනාවට විරෝධය පළ කිරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම සජබ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡා පැවැත්වී ඇති අතර එහිදී සියලු දෙනාම පාහේ පෙන්වා දී ඇත්තේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම සහ මැතිවරණ වියදම් නියාමනය කිරීම, තරුණ නියෝජනය ඉහළ නැංවීම ආදී යෝජනා ඉදිරියට දමමින් ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කිරීමේ යටි අරමුණ වී ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම බවකි.

උතුරේ ප්‍රශ්නය විසදීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැනි යෝජනා පෙරට දමමින් දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් ඊට නම්මවා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද මෙහිදී ජ්‍යෙෂ්ඨයන් විසින් විපක්ෂනායකවරයා වෙත පෙන්වා දී ඇත.

එසේ හෙයින් මෙම යෝජනාවට විරුද්ධ විය යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී කිබේ.

ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සිය පක්ෂ ස්ථාවරය පක්ෂ නායකයන්ට දැනුම් දීමට විපක්ෂනායකවරයා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

මෙන්න මාර පොලිස්කාරයෙක්! යුනිෆෝම් එක පිටින්ම ගෙදරකට ගිහින් සල්ලි කොල්ලකාලා! තව යාලුවෝ 4 දෙනෙකුත් එක්කගෙන ගිහින්! තදින්ම ‘අයිස්’ ගහනවලු! වැඩකරන්නේ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේලු! මුලු පොලිසියටම ලැජ්ජා කරලා!

Next Post

ආණ්ඩුවේ ඡන්ද කල් දාන ගේම ගැන දැනදැනත් ජවිපෙ නිහඬ ඇයි? තවම ‘හ්ම්’ සද්දයක් නෑ!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල මෙරට දශ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ විශ්‍රාම ජීවිතයේ මූලික සුරක්ෂිතභාවය සහ සමාජ...

Read more
නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper