• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න තවත් මාධ්‍ය බොරුවක් අතේ පත්තු වෙයි! සිංහල අවුරුද්දෙන් පසු ජාතික ආණ්ඩු හදන කතා බොරු! ජනාධිපතිතුමාට එහෙම වුවමනාවක් නෑ! කැබිනට් එකේ වචනයක්වත් කතා කළෙත් නෑ!

April 18, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල් හාවඩ් විශ්වවිද්‍යාලයත් එක්ක සූම් සාකච්ඡාවකට එක්වෙයි! AUKUS ගිවිසුම-QUAD රටවල් සහ චීනය අතර ගැටුම්-කලාපයේ අර්බුද ගැන කතා කරයි!
Share on WhatsAppShare on Facebook

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ‘ද මෝනින්’ පුවත්පත සමග අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවා මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති වික්‍රමසිංහ තීරණය කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෝනින් පුවත්පත කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

“ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුවීවූයේ නැහැ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයා සියලු පක්ෂවලට ආරාධනා කිරීමට යන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ මතයවත් විමසුවේ නැහැ. ඒ කියන්නේ එතුමාට එහෙම ආණ්ඩුවක් හදන්න අදහසක් නැහැ.” යැයි ඔහු කියා සිටියේය.

SendShareShare
Previous Post

සජබ මැයි රැලිය ප්‍රේමදාසලාගේ බළකොටුවේ තියන්න තීන්දු කරයි! හතර අතින් පාක්ෂිකයන් ගේන්න සියල්ල සූදානම්!

Next Post

මහින්දගේ ආණ්ඩුවට එකතු වෙලා ත්‍රස්තවාදය ඉවර කරන පුණ්‍යකර්මයට අපි අතගැහුවා! ඒ වගේම දැන් ජනාධිපති ජාතික ආණ්ඩුවට එන්න කිව්වොත් අපි යන්න ඕන! අපි දේශපාලනයට ඇවිත් ඉන්නේ පක්ෂ කරන්න නෙමෙයි රට ගැන හිතලා වැඩකරන්න! සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් බාර අරන් හොඳට කරනවා! රාජිත ගෙදරදී මාධ්‍ය හමුවක් තියයි! කියන දේවල් විකෘති කරනවා කියා පත්තරේකටත් පහර දෙයි! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper