කොරෝනා සමයේ සෞඛ්‍ය පිළිවෙත් ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කිරීමෙන් ජනතාව අතර මහත් ප්‍රසිද්ධියක් ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂක තරිදු ධම්මික මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ.
වකුගඩු රෝගයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.