• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ගැඹුරු ආර්ථික අවපාතයක් අභියස! ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය බය හිතෙන වාර්තාවක් එළියට දමයි!

December 15, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ලංකාව ගැඹුරු ආර්ථික අවපාතයක් අභියස! ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය බය හිතෙන වාර්තාවක් එළියට දමයි!
Share on WhatsAppShare on Facebook

දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මගින් ආර්ථිකය තවදුරටත් අඩපණ කිරීම නිසා ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇද වැටීමට ඉඩ ඇතැයි බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය අද(15) අනතුරු ඇගවීමක් කර තිබේ.  

එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේ රටේ ආර්ථිකය 10 % කින් පමණ හැකිළී ඇති බවයි.

අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ 8.4% කින් ආර්ථිකය හැකිළී තිබෙන අතර දකුණු ආසියාව පිළිබඳ බ්ලූම්බර්ග් අර්ථ ශාස්ත්‍රඥ, අන්කූර් ශුක්ලා මහතා පෙන්වා දෙන්නේ, ඉහළ උද්ධමනයත් දුර්වල විශ්වසනීයත්වයත් නිසා ඉල්ලුම තවදුරටත් පහත වැටී ඇති බවයි.

SendShareShare
Previous Post

දැන් ඉතින් ගෙවන්න ලෑස්ති වෙන්න! වැට් කෙටුම්පතට කතානායක අස්සන තිබ්බා!

Next Post

මුලු රටේම මිනිස්සු බේරගන්න ටික්ටොක් එකෙන් පුදුම සේවයක් කරපු රාජ්‍ය සේවකයා…! සුන්දර මිනිසා…! ඉක්මනටම අපිව දාලා ගියා! (VIDEO)

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper