• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුල් DNA වාර්තා දෙකේම නැති දෙයක් තුන්වන DNA වාර්තාවෙන් ආවේ කොහොමද? කව්ද මෙහෙම තීන්දුවක් ගත්තේ? සාරා මැරුණා කියලා මේක යටගහන්න හදන අදෘශ්‍යමාන හස්තය කාගේද? සහරාන්ගේ බිරිය හාදියාගේ කටඋත්තරයේ තියෙනවා සාරා ඉන්නවා කියලා! පොලිස් මාධ්‍ය ඒකකය මොකද්ද මේ කරන විහිළුව! මුජිබර් හදිසි මාධ්‍ය හමුවක් පවත්වා සාරා ගැන කතාකරයි! VIDEO

March 30, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මුල් DNA වාර්තා දෙකේම නැති දෙයක් තුන්වන DNA වාර්තාවෙන් ආවේ කොහොමද? කව්ද මෙහෙම තීන්දුවක් ගත්තේ? සාරා මැරුණා කියලා මේක යටගහන්න හදන අදෘශ්‍යමාන හස්තය කාගේද? සහරාන්ගේ බිරිය හාදියාගේ කටඋත්තරයේ තියෙනවා සාරා ඉන්නවා කියලා! පොලිස් මාධ්‍ය ඒකකය මොකද්ද මේ කරන විහිළුව! මුජිබර් හදිසි මාධ්‍ය හමුවක් පවත්වා සාරා ගැන කතාකරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාරා ජෙස්මින් මියගිය බවට තහවුරු වී ඇතැයි පොලිසිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් අද දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සිදු කළේය.

එම ප්‍රකාශය පහත පළවේ.

ඊයේ දිනයේ රජයේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධව ප්‍රධාන සැකකාරියක් හැටියට හිටපු සරා ජෙස්මින්ගේ DNA පරීක්ෂණයේදී මවගේ DNA බවට තහවුරු වෙලා තියෙනවා කියලා. එහිදී සරා ජෙස්මින් කියන්නේ කටුවාපිටිය මරාගෙන මැරිච්ච බෝම්බ ප්‍රහාරයේ සිද්ධ කරපු කෙනාගේ බිරිද.ඒ කාන්තාවක් එතන දී ඝාතනයට ලක් වුණා කියලා තමයි මාධ්‍ය ප්‍රකාශ වල සඳහන් වෙලා තියෙන්නේ. මෙම ඩී එන් ඒ පරීක්ෂණය 2019 අප්‍රේල් 26 වනදා සිදු වෙච්ච මරණ සම්බන්ධව තමයි ඊයේ පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය මගින් නිකුත් කර තියෙන්නේ එහි තිබෙන ගැටලුව මුල ඉදන්ම සාරා ජෙස්මින් පිළිබඳව පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂිකාරියක් මෙම අය හොයාගන්න ඕන කියන මතය බෝම්බ ප්‍රහාරයේ සිද්ධ වෙච්ච දවසේ ඉදන්ම රටේ මතුවෙලා තිබුනු ප්‍රධාන කාරණාවක්. එහිදී මේ සාරා ජෙස්මින් ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන කරුණු කාරණා රාශියක් පහුගිය කාලය තුළ හෙළිදරව් වුණා. මේ සාරා ජෙස්මින් ගෙ මරණය තහවුරු වෙලා කියන පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ කතාව ඇහුවම අපි දන්නවා මේ තුන්වන DNA වාර්තාව කියලා. එහිදී මෙම වාර්තාවට කලින් වාර්තා දෙකක් ලබාගත්තා එහි පෙන්වනවා සාරා ජෙස්මින් එතන හිටියේ නැහැ කියන එක. එහිදී තුන්වන වාර්තාවය තමයි කියන්නේ එතන හිටිය කියලා. දැන් තියෙන ප්‍රශ්නය තුන්වන වාර්තාව හරි කියන්නේ කවුද කියන එක. ඊළඟට සරා ජෙස්මින් ගේ DNA පරීක්ෂණ තුනක් කරන්න ඕන කියලා කවුද තීන්දු කරේ. අධිකරණ තීන්දුවක් ද, නීතිපතිතුමාගේ තීන්දුවක් ද, එහෙමත් නැත්නම් පොලිස්පතිවරයා කිව්වද, එහෙම කරන්න ගියොත් හැම නඩුවක දීම අධිකරණයේ තිබෙන ඩීඑන්ඒ පරීක්ෂණ වල ප්‍රශ්නයක් මතු වෙනවා.

මෙහි ප්‍රධානම දේ අපි මුල ඉදන්ම කිව්වා පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිද්ධ වෙච්ච දවසේ ඉඳන්ම මේක කුමන්ත්‍රණයක් බවත් බලය ලබා ගැනීම වෙනුවෙන් දේශීය හා විදේශීය බලපෑමක් උඩ සිදුවෙච්ච කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් කියන එක කාටත් පිළිගන්න සිදුවුණා. එය හිටපු නීතිපති දප්පුද ලිවේරා මැතිතුමා පවා කිව්වා . එහිදී අපිට පේන්න තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයේදී මූලිකම සටන් පාඨය පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් දෙනවා කියන එක.රටේ ජනතාව පාස්කු බෝම්බ ප්‍රහාරය හරහා ගෝටාභය රාජපක්ෂ ගේ ඡන්ද ව්‍යාපාරය කරපු ආන්ඩුවේ සියලු දෙනාම රටේ ජනතාව නිර්වින්දනය කරලා ඇස් නිලංකාර කරලා තමයි ලක්ෂ 69ක් ලබාගත්තේ. දැන් ඒගොල්ලෝ බලයට ආවම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇත්ත වගකිවයුත්තන් හොයා ගන්නේ නැතුව යටපත් කරන ආකාරය අපට පේනවා.ඒ කියන්නේ පුලස්ති මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ගේ ඒ සාක්ෂිකාරියව යටපත් කරන්න මැරුණා කියලා තහවුරු කරන්න හදනවා.

දැන් අපිට තියෙන ප්‍රශ්නය අප්‍රේල් 26 සයින්දමරුදු වල මරාගෙන මැරෙන ප්‍රහාරයත් එක්ක මැරිච්ච උදවියගේ තොරතුරු වල දාසය දෙනෙක්ගේ මෘත දේහයන් තිබුණා කියලා අධිකරණයට වාර්තා කරලා තියෙනවා .ඒ 16දෙනාම හඳුනගෙනත් තියෙනවා හඳුනා නොගත්ත කිසිම කෙනෙක්ගෙ මෘත දේහයක් එතන තිබුණෙ නැහැ.එහි දෙන්නෙක් ඇරෙන්න අනිත් සියලු දෙනාම සහරාන් ගේ පවුලේ උදවිය. එකපාරටම සාරාගේ මෘතදේහය කොහොමද එතනින් මතු වුණේ . දැන් අවුරුදු හතරකට ආසන්න වෙනවා මේ පරීක්ෂණ කණ්ඩායම් අවුරුදු හතරක් ගියා ද සරා එතන හිටියා කියලා අඳුනගන්න. DNA පරීක්ෂණ දෙකක් කරා එහි තිබුණේ එතන හිටියේ නැහැ කියලා තුන් වෙන එක කරේ කාගේ බලපෑමටද ඒකයි තියෙන ගැටලුව.මම පාර්ලිමේන්තුවේ මේ තුන්වෙනි පරීක්ෂණය කරනකොට කිව්වා මේගොල්ලෝ සාරා මැරුණා කියලා තහවුරු කර ගන්නකම් ඩීඑන්ඒ පරීක්ෂණ කරනවා කියලා මම කිව්වා අද ඒක හරි ගිහින් තියෙනවා .මොකද අපිට තේරුණා රාජපක්ෂලාගේ මේ ආණ්ඩුව තිබෙන පාස්කු ප්‍රහාරයේ සම්බන්ධව ඇත්ත පරීක්ෂණ කරන්නේ නැහැ කියලා.මොකද මේ පරීක්ෂණ යටගහන්න බලයට ආපු දවසේ ඉඳන් උත්සාහ කරා.එම පරීක්ෂණ කර ශානි අබේසේකර අල්ලා හිරේ දැම්මා රවී සෙනවිරත්න ගෙදර යැව්වා තිසේරා මාරු කරල යැව්වා එම පරීක්ෂණ කණ්ඩායම තමයි පාස්කු බෝම්බ ප්‍රහාරයේ වැදගත් තොරතුරු හොයා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආවට පස්සෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂවරු 7 දෙනෙක් මාරු කරා එය අවශ්‍ය අය දාලා පරීක්ෂණ යටගහන්න මේ කරන්නේ සාක්ෂි යට ගැහීමක්.

ඒ වගේම ජනාධිපති කොමිෂන් වාර්තාවක් පාර්ලිමේන්තුවෙන් අපට ලබාදුන්නා විශේෂයෙන්ම ඒකට සම්බන්ධව සියලු දෙනා ගිහින් කට උත්තර දුන්නා. මෙහි 251 පිටුවේ තියෙනවා සහරාන්ගේ බිරිද හදදියා ගේ කටඋත්තරය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සාරා ජීවතුන් අතර සිටින බවට සාක්ෂි දුන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු ගෙන් සාක්ෂි පරීක්ෂණ කොමිසම වෙත ලැබුණි ආදියා සාක්ෂි සඳහන් කර ඇත්තේ 2019 අප්‍රේල් 26 දින සයින්දමරුදු පිරිසිදු පිපිරීමෙන් පසු ඇය සිහිසුන් වූ බවයි ඇය යථා තත්ත්වයට පත්වීමෙන් පසු සාරා මෙන් හඬ නගන කාන්තාවකගේ කටහඬ ද ඇසුණි සරාගේ මව සමග කළ ඩී එන් ඒ විශ්ලේෂණ පිපිරීමෙන් සාරා මිය ගිය බව තහවුරු වී නැත. මෙම සාක්ෂි සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ කොමිසම නිර්දේශ කරන්නේ සරා පිළිබඳ පරීක්ෂණ දිගටම කරන ලෙසයි එහිදී සහරාන්ගේ බිරිඳ කියනවා බෝම්බ පිපෙන් උනාට පස්සේ එයාට නැවත සිහිය එනකොට සරාගේ කටහඬ ඇහුනා එයාට තැන කතා කරා කියලා.

මේ සාක්ෂි සියල්ල තියෙද්දි පොලිස් මාධ්‍ය ඒකකය මොකක්ද මේ කරන විහිළුව අපි මුල ඉදන්න කිව්වා මේකෙ ඇත්ත හොයන්නේ නෑ යටපත් කරන හදන්නේ කියලා. ඒ නිසා සාධාරණ සැකයක් තියෙනවා මෙවැනි කරුණු වාර්තා වෙලා තියෙද්දි සහ 16ක් මැරුණ කියලා තහවුරු වෙලා තියෙද්දී හඳුනා නොගත් කිසිදු ආකාරයෙන් මෘතදේහයක් තිබුණේ නැහැ කියලා තහවුරු වෙලා තියෙද්දී, කොහොමද මේ ඩී එන් ඒ පරීක්ෂණය පිළිබඳ විශ්වාසය තහවුරු වෙන්නේ. ඒකත් කලින් කරපු පරීක්ෂණ දෙකම කිව්වා සාරා හිටියෙ නැහැ කියලා කොහොමද ඒක පිළිගන්න අපට පේනවා එක දෙයක් රාජපක්ෂලා මේකේ යටගහන්න පහුගිය කාලේ පුරාම වැඩ කරා. මේක වෙන පැත්තකට හරවන්න මේ සමාජයේ දේශපාලඥයන්ගේ ඇගේ ගහන්න ඒ අයවත් අත් අඩංගුවට අරගෙන ඒ පිට දාන්න උත්සාහ කරා නමුත් ඒ සියලු දේවල් අසාර්ථක වෙලා තිබෙනවා ඒ නිසා අපිට පේනවා අදුශ්‍යමාන බලවේගයක් ආණ්ඩුවේ ඉන්නවා අදෘශ්‍යමාන බලවේගය මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඇත්ත උදවිය හොයන්නේ නැතුව යටපත් කරන්න උත්සාහ කරනවා සාරා ජෙස්මින් මැරුණා කියලා ඒ සාක්ෂිය ඉවර කරන්න උත්සාහ කරනවා. අපි කියනවා ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ අගමැති වෙනකොට කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් එක ගේනවා කියලා දැන් එතුමා ජනාධිපති වෙලා ඉන්නවා. එතුමා අගමැති වෙලා ඉන්න කාලේ තමයි මේ බෝම්බයක් පිපිරිලා මේ රටේ විශාල ජනතාවකගේ ජීවිත හානි සිද්ධ වුණේ. ඒ තුළින් ජාතිවාදී කෝලාහල ඇති වුණා. අපේ රටේ තිබෙන සංහිඳියාව ජාතීන් අතර නැතිවුණා. ජාතීන් අතර වෛරය ඇති වුණා. ජාතීන් අතර සැකය ඇති වුණා. ජාතීන් අතර නොයෙක් ආකාරයේ නොසන්සුන්තාවයක් ඇතිවුණා. මේ හැමදෙයක්ම ඇතිවුනේ අප්‍රේල් 21 සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයත් එක්ක. එදා වික්‍රමසිංහ මැතිතුමා තමයි අගමැති වෙලා හිටිය මම කියන්න කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයට ඔබතුමාට වගකීමක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති කම බාර ගන්න කොට එව්ව සකොට්ලනඩ්යාඩ් ඒකට මේක බාර දෙනවා කියලා නමුත් අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා ඒ නිසා අපි කියනවා දැන් scotland එකට බාර දෙන්න ඇයි බාර නොදී ඉන්න හදන්නේ . අපි ජනාධිපතිතුමාට කියනවා මේ බිහිවෙන්නේ වාර්තාව ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න ජාත්‍යන්තර සහභාගිත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

දකුණේ මුහුද යට හෙල්ලෙයි! බේරුවලටත් දැනෙයි! ආයෙත් සුනාමියක් එන්නද යන්නේ?

Next Post

ඉස්සර රනිලෝ කියපු හිරුණිකා දැන් බොහොම හෙමින් රනිලා කියන්නේ…! ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා වචන ගලපනවා IMF ගිය එක හොඳයිලු… මොනවා වුණත් රනිල් ගත්ත තීන්දුව හොඳයිලු…! අයියෝ මේ වෙනස් වෙන කට්ටිය දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ! VIDEO

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.