වෙනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තදින් බැන වැදුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හර්ෂ ද සිල්වා වැන්නවුන් මේ වනවිට රනිල්ගේ හොද කියමින් වචන ගලපමින් කතාකරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා තීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වෙනස් වන පිරිස් පාර්ලිමේන්තුවේ සිටින බවය.