අද (10) දින උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හර්තා ව්‍යාපාරයක් පැවත්වීමට සුලසූම් කර ඇත.
මුල්ලිවෙල්ලවයික්කාල්හි පිහිටි මුද ස්මාරකයන් නඩා බිද දැමීමට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බව දැනගන්නට ඇත.
ඊට උතුරේ පාර්ලිමේන්තතු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන හා විශ්වවිද්‍යාල සිසුන් එක්වීමට නියමිත බව පැවසේ.










