• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔව් මම නන්දසේන: මගේ චරිත දෙකක් තියෙනවා: ඒ ජාතියෙන් එනවා නම් මමත් ඒ ජාතියෙන්: ඕන දෙයකට සූදානම් (VIDEO)

January 9, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔව් මම නන්දසේන: මගේ චරිත දෙකක් තියෙනවා: ඒ ජාතියෙන් එනවා නම් මමත් ඒ ජාතියෙන්: ඕන දෙයකට සූදානම් (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් තවමත් පාදඩ දේශපාලනය සිදු කරන බවත්, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා කතා කළ විලාසය බලාපොරොත්තු විය නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.

අම්පාර ලාහුගලදී ගම සමග පිළිසදරක් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“ජනාධිපතිවරයා හැටියට ඒ වගේම රජය හැටියට අපේ ප්‍රතිපත්තියේ මුලික දෙයක් තමයි කෘෂිකර්මාන්තය දියුණු කිරීම. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්න පවුල්වල ඉඩම් ලබාදෙන එක, පොහොර ලබාදෙන එක සහ ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන යෑමට අවශ්‍ය වන දේවල් ලබා දෙන්න තමයි අපේ මුලික ප්‍රතිපත්තිය. මේ සංවර්ධනය තිරසාර සංවර්ධනයක් බවට පෙරළීමට තමයි මේ ගමින්ගමට ගිහින් නිලධාරිනුත් ගෙනගොස් පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දෙන්න ක්‍රියාකරන්නේ. අපි මුලින් ආපු වෛරසය පාලනය කර ගත්තා දක්ෂ ලෙස. නමුත් දෙවන වර ආපු වෛරසය ඉතා ඉක්මනින් බෝවන නිසා ජනතාව හැටියට තේරුම් අරගෙන ප්‍රවේශම්වෙන්න ඕනේ. එන්නත් මේ වන විටත් ඉන්දියාව, ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය, රුසියාව වැනි රටවල් සමග ඉක්මනින්ම අපටත් ලබා ගැනීමට කටයුතු කරගෙන යනවා. මම ඉන්දියාවේ අගමැතිවරයාට පුද්ගලිකව ලිපියක් ලිව්වා. චීනයේ ජනාධිපතිට පුද්ගලිකව ලිපියක් ලිව්වා ඉක්මනින් ඒ අය සුදානම් විගස අපට මේ එන්නත ලබාදෙන්න කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත්, ඉන්දියාවෙනුත්, චීනයෙනුත් යම් කොටසක් අපිට ලබාදෙයි. ඉතිරි කොටස අපි මිල දී ගන්නවා. විශාල ජයග්‍රහණයක් අපිට ලබාදුන්නේ තිබුණු ක්‍රමවේදය වෙනස් කරලා.  ජනතාවගේ අවශ්‍යතා බලාගෙන රජයක් රටක් ඇති කරන්න. දේශපාලන ක්‍රමය පවා වෙනස් කරන්නට.  ඒ හින්ද තමයි. මම බලයට පත් වුණාට පස්සේ ගියපාර වාගේ දේශපාලන පළිගැනීම් කරන්නේ නැහැ.  නමුත් අනවශ්‍ය ලෙස බලපෑම් කරලා දේශපාලනය මුල්කරගෙන වැඩකරන්න මම සූදානම් නැහැ. හැබැයි එහෙම කරනකොටත් අවසනාවකට වාගේ දැන් විරුද්ධ පක්ෂයත් තේරුම් අරගෙන නැහැ.  ඒ අයත් අර පාදඩ දේශපාලනය තවමත් කරනවා. පාර්ලිමේන්තුවේ දැක්කානේ පහුගිය දවස්වල හරීන් ප්‍රනාන්දු කියලා මන්ත්‍රීවරයෙක් කතා කරපු විලාසය. ඒක නෙමෙයි අපි බලාපොරෝත්තු වන්නේ. නන්දසේන කියලා.. ඔව් මම නන්නදසේන ගෝඨාභය. හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගෙත් චරිත දෙකක් තියෙනවා. දැන් තාමත් සමහර වෙලාවට හාමුදුරුවරු මට කියනවා. අපිට ඕනේ ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්ඩ ඕනේ කියලා. ඒකත් කරන්ඩ පුළුවන්. ඒ ජාතියෙන් එනවානම් මට ඒ ජාතියෙන් කරන්නනත් පුළුවන්. දැක්කනේ මට අර පිත්තල හංදියේදී බෝම්බයක් ගහලා. ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලේ ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි මමත් ඒක ඉවර කළේ බල්ලෙක් වගේ හතරගාතේ දාලා නන්දිකඩාල් කළපුවේ උස්සගෙන අවේ. ඒ තත්ත්වයට ගෙන එන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් චරිතයක්. දේශපාලනය කරන්නට පුළුවන්. විපක්ෂයත් දෙශපාලනය කරන්නට ඕනේ. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වන සාධාරණ දේශපාලනය ඕනේ කරන්න“ 

SendShareShare
Previous Post

මුල්ලිවයික්කාල් සැමරුම ඩෝසර් කිරීමෙන් තමිල්නාඩුවත් ඇවිස්සෙයි

Next Post

මුල්ලිවයික්කාල් යුද සැමරුම ඩෝසර් කළාට අද උතුරු නැගෙනහිර හර්තාල්

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.