• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදලිගේට ක්‍රියාත්මක වුණේ රාජ්‍ය ම්ලේච්ජත්වය! රාජ්‍ය ත්‍රස්තවාදය! රාජ්‍ය ප්‍රචණ්ඩත්වය! මිනිස්සු පාරට බැහැලා එළවපු රාජපක්ෂලා ආයෙ එන්නයි හදන්නේ! අමුතුම මාදිලියේ කපුටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා! සජිත් රුවන්වැල්ල බලමණ්ඩලයේදී කියයි! (VIDEO & PHOTOS)

August 21, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
මුදලිගේට ක්‍රියාත්මක වුණේ රාජ්‍ය ම්ලේච්ජත්වය! රාජ්‍ය ත්‍රස්තවාදය! රාජ්‍ය ප්‍රචණ්ඩත්වය!  මිනිස්සු පාරට බැහැලා එළවපු රාජපක්ෂලා ආයෙ එන්නයි හදන්නේ! අමුතුම මාදිලියේ කපුටු කුමන්ත්‍රණයක්  ක්‍රියාත්මක වෙනවා! සජිත් රුවන්වැල්ල බලමණ්ඩලයේදී කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදී රටක භාෂණයේ, රැස්වීමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇති නමුත් අද වන වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ලංකාවේ එම නිදහස සහමුලින් ඉවත් කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් රැඳවුම් නියෝග මත ත්‍රස්තවාදය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් රදවාගෙන තබා ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා මෙය රාජ්‍ය මිලේච්ඡත්වය ලෙසද හැඳින්විය.

රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, සහමුලින් හෙළාදකින බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ඕනෑම ජනකොටසක් සතු අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ නිදහස සුරක්ෂිත කරවීම වෙනුවෙන් ද තමන් ඇප කැපවෙන බවද පැවසීය.

මේ රටේ සමස්ත ජනතාව එක් වී පලවා හැරී රාජපක්ෂවරුන් නැවත කරළියට ගෙන ඒමේ කටයුත්ත පොහොට්ටුව සිදුකරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ කටයුත්ත වෙනුවෙන් සහයෝගය ලබා දුන්නේ බල න්‍යාය පත්‍රය මත වැජඹෙන නායකයින් බවද පැවසීය.

සමගි ජන බලවේගයේ රුවන්වැල්ල ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (20) පැවැත්විණි. එය සංවිධානය කළේ, සමගි ජන බලවේගයේ රුවන්වැල්ල ප්‍රධාන ආසන සංවිධායිකා තුසිතා විජේමාන්න මහත්මිය විසිනි. එම අවස්ථාවට අති විශාල පිරිසක් එක්ව සිටියහ.

රටේ ජනතාව අප්‍රමාණ දුක් පීඩාවට ලක්ව සිටියේ දී ලක් ව සිටිය දී ඔවුන්ට කිසිදු වන්දියක් ලබා ගත් නොදැන තත්ත්වයක් තුළ,ඇමති වරප්‍රසාද ලබා ගැනීමට හැකි කාට දැයි විමසූ විපක්ෂ නායකතුමා තමන් හෝ සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එවැනි පාවාදීමකට කිසිසේත් සූදානම් නැතැයි ද පැවසීය.

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමේ ‌ලොකු පුටුව යළිත් දිල්රුක්ෂි ඩයස්ට?

Next Post

රැදවුම් නියෝග මත තියන් ඉන්න මුදලිගේව බලන්න ‌ෆීල්ඩ් මාෂල් පෑලියගොඩ පොලිසියට යයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper