පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට මාධ්‍යයට පැමිණ කෑ මොර දෙන පොහොටුට්වේ මහලේකම් සාගර කාරියවසම් සහ එජාප මහලේකම් රංගේ බණ්ඩාර යන මහත්වරුන් මැතිවරණ කොමිසම සමග පැවැති සාකච්ඡාවේදී මැතිවරණය පිළිබද වචනයක් හෝ කතා කොට නොමැති බව වාර්තා වේ.
සාකච්ඡාවට සහභාගී වී සිටි මනෝ ගනේෂන් මහතා ඒ පිළිබද මාධ්‍ය හමුවේ තොරතුරු අනාවරණය කළේ මෙසේය.










