මේ වනවිට වෙළෙදපොළේ බල්ලන්, බළලුන්, ඌරන් ගණනට මන්ත්‍රීවරුන් විකිණෙන බවත්, එය ලැජ්ජා සහගත තත්ත්වයක් බවත් පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
ADVERTISEMENT
උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙම තත්ත්වය නවතා පක්ෂ නායකයන් සමග සාකච්ජා කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවය.