චීන යුආන් වැන්ග් 5 නෞකාව මේ වනවිට හම්බන්තොට වරාය බලා වේගයෙන් යාත්‍රා කරමින් ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.
ADVERTISEMENT
පසුගිය 11 වැනිදා මෙම යාත්‍රාව හම්බන්තොටට පැමිණීමට නියමිතව තිබුණත් ආණ්ඩුව එම ගමන ප්‍රමාද කරන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර තිබිණ.
එම ඉල්ලීමට අනුව නෞකාවේ ගමන ප්‍රමාද කළ අතර 16 වැනිදා ඊට ලංකාවට පැමීණීමට අවසර ලබා දීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණ.