කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය ඊයේ (26) වැල්වැටිතුරෙයිහි පිහිටි ඔහුගේ නිවෙසේදී මහත් උත්සවශ්‍රීයෙන් සමරා තිබෙනවා. (Sri Lanka Latest News)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.










