මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමේ හැකිනාවක් පොහොට්ටුවට පවතින නමුත් එය සිදුකරන්නේ මේ රටේ මහජනතාවගේ ඡන්දයෙන් බව එම පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මහතා කීය.
ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.