මුදල් පනත් සම්බන්ධයෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ මුදල් සිරකොට කොරෝනා මර්දන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහයක නිරත වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.
එම නිවේදනය මෙසේය.












