• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මවගෙන් ගුටි කෑ සිගිත්තා ඉල්ලා යාපනේ OICට කෝල්ස් 100ක්

March 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මවගෙන් ගුටි කෑ සිගිත්තා ඉල්ලා යාපනේ OICට කෝල්ස් 100ක්
Share on WhatsAppShare on Facebook

සිය මවගෙන්‌ අමානුෂික ලෙස පහරකෑමට ලක්ව යාපනය ශික්ෂණ රෝහලේ තවමත්‌ ප්‍රතිකාර ලබමින්‌ පසුවන මාස 09ක්‌ පමණ වයසැති සිඟිති දරුවා දරුකමට හදාවඩා ගැනීමට ඉල්ලීම්‌ කරමින්‌ මෙරට සහ විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකික මවූපියන්ගෙන්‌ යාපනය මූලස්ථාන පොලිස්‌ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ප්‍රසාද්‌ ප්‍රනාන්දු මහතාගේ ජංගම දුරකතනයට මේ වන විට ඇමතුම් හා කෙටි පණිවිඩ සියයකට වැඩි ප්‍රමාණයක්‌ ලැබී ඇති බව පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

චාසනාංචන්ත හුරුබුහුටි දරු පැටවකු බව කියමින්‌ මෙම ඉල්ලීිම්කර ඇත්තේ දරුවන්‌ නොමැති මව්පියන්‌ බවද කියති.

ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගෙ දුරකතනයට වැඩිම ඉල්ලීම් ප්‍රමාණයක් ලැබි ඇති බව කියන්නේ යුරෝපීය රටවල පදිංචිව සිටින ලාංකිකයන්ගෙන් බවද පැවසේ.

දරුවකු දරුකමට හදාවඩා ගැනීමට කටයුතු කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පොලිස්‌ පරීක්ෂකවරයා දුරකතන ඇමැතූම්‌ දුන්‌ හා කෙටි පණිවිඩ එවූ සැමට පැහැදිලි කර දී ඇත.

මවගේ අමානුෂික කෝටු ප්‍රහරයකට ලක්‌ වු බව කියන දරුපැටවා මුදාගැනීමට කටයුතු කළ පොලිස්‌ නිලධාරීන්ට ප්‍රසාදය පළකරමින්‌ කැනඬාවේ පදිංචිච සිටින ශ්‍රී ලංකික අඹු සැමි යුවලක් යාපනය මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරික්ෂක ප්‍රසාද්‌ ප්‍රනාන්දු මහතාට මල්‌ කළඹක්‌ එචා තිබේ.

කැනඩාවේ පදිංචිව සිටින මෙම ද්‍රවිඩ ජාතික අඹුසැමි යුවළ යාපනයේ පදිංචි සොහොයුරා මගින්‌ මෙම මල්‌ කලඹ පොලිස්‌
ස්ථානාධිපතිවරයාට පිරිනමා ඇත.

මේ අතර යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින දරුවාගේ ආරක්ෂාවට පොලිස් කොස්ථාපල්‌වරියන් දෙදෙනකු යොදවා තිබෙන බවද පොලිසිය පැවසීය. ප්‍

ප්‍රතිකාරවලින්‌ පසුව සිගිත්තා පරිවාස බාරයට පත්කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

SendShareShare
Previous Post

රන්ජන්ට ප්‍රහාර පිට ප්‍රහාර: සති 2ක් අමුත්තන් තහනම්

Next Post

හිරුණිකාගේ ප්‍රශ්නයෙන් අධිකරණ ඇමැති සසල වෙයි: වහා උත්තර හොයයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper